Friday, December 17, 2010

ඇතැම් විහාර අද ටියුෂන් පොළවල් වී

අප විහාරස්ථාන වලට පියනගන්නේ වදින්නට පුදන්නටය. හිත නිවා සනසා ගන්නටය. නමුදු ඇතැම් විහාර අද ටියුෂන් පොළවල් වී ඈත. බැනර් කටවුට් වනයකි. තරැණ තරුණියන්ගේ අනග රැගුම්ය. මෙම බුද්ධජයන්තියේදී මේ වෙනුවෙන් කුමක් කරමුද?

No comments:

Post a Comment